Ayothi 2023 Download

 Ayothi 2023


මෙයාලා හින්දි පවුලක්. එයාලගෙ ආගමට අනුව ගොඩක් දේවල් වෙනස්. නීති වැඩියි. ඉතිං මෙයාල දවසක් පවුලෙ හැමෝම රාමේෂ්වරම් වලට වන්දනා ගමනක් යන්න පිටත් වෙනවා. මොවුන් නොදන්නා නගරයක්, නොදන්නා භාෂාවක් තමයි. රාමේෂ්වරම් වල තියෙන්නෙ. රාමේශ්වරම් දියෙන් ස්නානය කලහම මේ පියාගේ ස්වභාවය වෙනස් වේවි කියන එකම සිතුවිල්ලෙන් මේ පවුලේ අම්මයි දුවයි පුතයි අර බල් රාම් එක්ක මේ ගමන එනවා.

ඉතිං මේ ගමනෙදි මෙයාලට ලොකු ඇබැද්දියක් වෙනවා. ඒ එක්ක කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. 

මොකක්ද වෙන්නේ කියලා දැනගන්න නම් වීඩියෝ එක බලන්නම වෙනවා 

Subtitle Download Link

Movie Download Link

Comments

Popular posts from this blog

Prince 2022

Pattas 2022

Raangi 2022